Saturday, 10 October 2015

තටු ලැබුණු 'පිටුවහල් පිටු'










අතට ගෙන බලනකොට
ඇස වයින් පෙරෙනවා
මධු බඳුන! මට දෙන්න සමා....
පොත වුණත් බම බමා
ඇස් කෙවෙනි කෙවෙන්නේ
තැපෑලෙන් වදිනකොට තමා....

2015 ඔක්තෝබර් 10.

(පොත අදයි තෑපෑලෙන් ලැබුණෙ)

No comments:

Post a Comment

මැතිව් ප්‍රනාන්දු සහෝදරයා! සැලියුට්!!!

  1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම...